佛教偉大慈善家郭兆明博士,安頓斯里蘭卡窮人(譯文)
Nov 27, 2023 - 13:40
香港釋迦文化有限公司國際中心董事、香港釋迦文化基金會創辦人兼董事郭兆明博士,是一位偉大的佛教慈善家,為佛教界的社會經濟福祉做出了巨大貢獻。他從事社會工作的主要目的是讓有需要的佛教徒重新站起來,提高佛教徒對三位一體的信仰,保護佛教的永恆。世界著名佛教導師 Walpola Sri Rahula Therapano 教授是他的精神導師。
到目前為止,他已經在全國各地啟動了多項社會關懷計畫。其中,約35座淨水處理廠已建成並移交給國民,以解決獲得清潔飲用水的問題,這是中北部、西北和烏沃省人民幾十年來面臨的尖銳問題。
此外,也向一些難以透過發展僧侶教育來提供現代資訊科技的教區捐贈了電腦設備。鑑於當前經濟崩潰,他目前正在採取措施,為在偏遠地區學習的約五千名低收入家庭學生提供學校文具。預計他每年都會執行該計劃。
郭博士的第二祖國斯里蘭卡,因目前經濟下滑,導致人民生活崩潰而深感憂慮,國家盡快建立經濟穩定是他唯一的希望。他進一步指出,對於國家的寺廟和佛教慈善家來說,迅速啟動社會福利計畫極為重要。
今年,他榮獲社會服務最高獎,以表彰他為弘揚佛教、為有需要的佛教信眾所肩負的獨特社會使命。
我祈禱郭兆明博士 能得到全能者的祝福,以進行如此重要的社會服務。
高級講師 Moragaswewe Vijitha Thero
歷史悠久的莫拉甘巴拉賈馬哈寺廟
哈蘭卡瓦、哈里斯帕圖瓦、康提。
(郭兆明佛學博士)
原文出處:DNL NEWS
相關報導:THE LEADER
THE COLOMBO
LANKA LEADER (Engish version)
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහා දානපති ආචාර්ය ක්වොක් සියු මින්ග්
Nov 27, 2023 - 13:40
හොංකොං දේශයේ ශාක්‍යමුනි සංස්කෘතික පදනමේ නිර්මාතෘ සහ අධ්යක්ෂ ආචාර්ය ක්වොක් සියු මින්ග් මැතිතුමා (Honorable Dr. Kwok Shiu Ming, the Director of International Centre of Sakyamuni Culture Limited, Hong Kong) බෞද්ධ ජනතාවගේ සමාජ ආර්ථික ශූභසිද්ධිය වෙනුවෙන් සුවිසල් සේවාවක් සිදු කරන බෞද්ධ මහා දානපතියෙකි. තෙරුවන් පිළිබඳ අනූපම ගෞරවයකින් සහ භක්තියකින් කටයුතු කරන එතුමන්ගේ මෙම සමාජ සත්කාරයන්ගේ ප්‍රධානම අරමුණ වන්නේ අසරණ බෞද්ධ ජනතාව දෙපයින් නැගී සිටුවා බෞද්ධ ජනතාවගේ තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වැඩි දියුණු කොට බුදු දහමේ චිරස්ථිතිය සුරක්ෂා කිරීමයි. ලෝක ප්‍රසිද්ධ බෞද්ධ මහාපඬිරුවනක් වූ මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල හිමිපාණෝ මෙතුමන්ගේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණෝය.
මේ වනවිට මෙතුමන් විසින් සුවිසල් සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් රට පුරා ආරම්භ කොට ඇත. ඒ අතරින් උතුරු මැද, වයඹ සහ ඌව ආදි පළාත්වල ජනයා දශක ගණනාවක සිට මුහුණ දෙන උග්‍ර ගැටළුවක් වන පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටළුවට විසඳුම් වශයෙන් ජල පිරිපහදු යන්ත්‍ර මධ්‍යස්ථාන 35 ක් පමණ ඉදිකොට ජනතා අයිතියට පත්කොට ඇත.
එසේම භික්ෂු අධ්‍යාපනය දියුණු කරමින් නූතන තොරතුරු තාක්ෂණය ලබාදීමට දුෂ්කර පිරිවෙන් ගණනාවකට පරිගණක ඒකක පරිත්‍යාග කොට ඇත. වර්තමාන ආර්ථික කඩාවැටීම හමුවේ දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් පන්දහසකට පමණ පාසල් ලිපි ද්‍රව්‍ය ලබාදීමට ද මේ වනවිට එතුමන් විසින් පියවර ගනිමින් සිටී. මෙම වැඩසටහන වාර්ෂිකව සිදු කිරීමට එතුමන් අපේක්ෂා කෙරේ.
ආචාර්ය ක්වොක් මැතිතුමන්ගේ දෙවැනි මව්බිම වන ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති ආර්ථික පරිහානිය හමුවේ ජනජීවිතය කඩාවැටීම නිසා එතුමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර ඉතාමත් ඉක්මනින්ම ආර්ථික ස්ථාවරත්වය රට තුළ ඇතිවීම එතුමන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ සඳහා රටේ විහාරස්ථාන සහ බෞද්ධ දානපතියන් එකතුව සමාජ ශුභසාධන වැඩපිළිවෙලක් යුහුසුළුව ආරම්භ කිරීම අතිශය වැදගත් වන බව තවදුරටත් එතුමන් විසින් පෙන්වා දෙනු ලැබේ.
බුදුදහමේ චිරපැවැත්මයට සහ අසරණ බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදුකරන අද්විතීය සමාජ මෙහෙවර අගයමින් එතුමන්ට සමාජ සේවය සඳහා පිරිනමන ඉහලම සම්මානය මෙම වසරේදී පිරිනමන්ට විය. ආචාර්ය ක්වොක් සි්යු මින්ග් මැතිතුමන්ට තවදුරටත් මෙවන් අත්‍යුදාර සමාජ සේවාවන් සිදුකිරීමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි පාර්ථනා කරමි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි,
ඓතිහාසික මොළගොඩ වළගම්බා රජමහ විහාරය,
හරන්කහව, හාරිස්පත්තුව, මහනුවර.
Source: THE LEADER
Dr. Kwok Shiu Ming : A True Buddhist Philanthropist - (Ven. Vijitha Moragaswewe)
SUNDAY, 26 NOVEMBER 2023 18:19
Dr. Kwok Shiu Ming, the Director of the International Centre of Sakyamuni Cultural Centre in Hong Kong, is a distinguished Chinese Buddhist and businessman.
He is a true Buddhist philanthropist who has dedicated his entire life to mastering and propagating the teachings of Sakyamuni Buddha worldwide.
In recognition of his outstanding contributions, he was named the 'Business Person of the Year' at the Hong Kong Business Awards in 2018.
His spiritual Dhamma master was the renowned Buddhist scholar, the late Most Venerable Prof. Walpola Sri Rahula Maha Thera, one of the outstanding Buddhist scholars of the 21st century who rendered remarkable service in propagating the doctrines of the Buddha worldwide.
Dr. Kwok provides incredible humanitarian assistance for Buddhism and Buddhists globally, including in Sri Lanka.
A few months ago, this esteemed personality arrived in Sri Lanka to provide further humanitarian aid for Buddhists in remote areas.
Additionally, he expresses deep concern about the ongoing crisis in his second home, where he anticipates a steady recovery of economic stability for Sri Lanka. Dr. Kwok is always ready to contribute his profound knowledge of Buddhism to bring prosperity to the country.
Dr KwokOver the last three decades, he has offered substantial humanitarian assistance to Sri Lanka in various ways. His water purification project is particularly significant in preventing kidney diseases caused by brackish water in rural villages.
Water filtration projects have helped reduce the number of affected people in many areas experiencing various water-related illnesses.
Dr. Kwok has installed more than 35 water purifiers in various parts of the country, such as Anuradhapura, Polonnaruwa, Kurunegala, Ampara, Monaragala, etc., greatly benefiting the well-being of many people in those areas.
Dr. Kwok has been an inspiration in uplifting child education in Sri Lanka, supporting over 10,000 impoverished school children in the mentioned areas by donating necessary stationery items. Furthermore, he has donated sets of computers to improve IT skills for both school and monastic students.
Currently, he is planning to build the memorial hall of Amoghavajra, which can serve as an educational museum to propagate Theravada Buddhism to Japanese and world tourists, aiming to boost Sri Lankan tourism in this critical time.
In recognition of these extraordinary services rendered to Buddhism and the Buddhist community of Sri Lanka, he was awarded the "Excellent Award for Outstanding Social Services in Buddhist Education" by the Sangha Council, Kandy, Sri Lanka.
We wish him a long and healthy life to continue serving the entire world.
Source: LANKA LEADER